මුරුගයා ශ්‍රී ලංකාව යළි දෙවනත් කරයි

“උන්ගේ වෛරය මොන තරම් ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත.” – ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු) මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ ගේ-දොර, බුද්ධාගමේ නාමයෙන් විනාශ කෙරෙමින් තිබේ. ඒ, බුදුන්ගේ දන්ත ධාතුවෙන් හූවක දුරකිනි. දළදාවේ භාරකාර මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහනායක හිමිවරුන් තමන්ගේ කවුළුවලින් පිටතට හිස යොමා බැලුවොත්, ගින්න සහ ගිනි තියන්නන් නොපෙනුණත්, ගින්නෙන් නැගුණු … Continue reading මුරුගයා ශ්‍රී ලංකාව යළි දෙවනත් කරයි